2015 මන් වැඩියෙන්ම සින්දු බාපු සයිට් එක

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    2015 මන් වැඩියෙන්ම සින්දු බාපු සයිට් එක

    http://jayasrilanka.net
    ඕනම කොලිටියකින් එකම සින්දු ව තෝරගන්න පුලුවන්..සාමාන්‍ය විනාඩි පහක වගේ mp3 එකක්, 5mb වෙනකන් සයිස් අඩු කරත්, හොදම කොලිටිය ලොවෙත් තියෙනව...dj, remix,rap ඕනම විදිහෙ ට්‍රැක් එකක් බය නැතිව බාගත්තැහකි...ඕනම සිංහල ට්‍රැක් එකක් දාපු හැටියෙ ජයස්‍රී එකෙන්...එක් කෙනෙක්ට හෙමින් ඇහියැකි....ගමකට හයියෙන් දාන් කන පැලෙන්න ඇහියැකි!!...රෙස්පෙක්ට් කරනව ඇඩ්ඩින් මහත්තය‍ෝ ....
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    Podi Silva - පොඩි සිල්වා:19513708 said:
    ඊය මෙලෝ කොලිටියක් නෑ
    මැදින් ටැග්

    පට්ටම චා
    හීය හෙලෝ හොලටියක් නැ...නැද්දකින්
    ඉතින් යකෝ ටැග් එකක් තියෙනව නන් කී එකක් එල්ල ගන්...මි හරක්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    "සර්.. තේ ද..? බීම ද..? වතුර ද..?"

    "ම්.. මට තේ එකක් ගේනවා.."

    "සර්.. බොගවන්තලාව තේද..? ග්‍රීන් ටී ද..? ලිප්ටන් සිලෝනටා ද..?"

    "ම්.. මට ග්‍රීන් ටී එකක් ගේනවා.."

    "සර්.. කිරි දාලද..? කිරි නැතුවද..?"

    "ම්.. කිරි දාලා ගේනවා.."

    "සර්.. එළකිරි ද..? කිරිපිටි ද..?"

    "ෂිහ්.. මල්ලි.. තමුසෙ මොකක්ද මංදා.. හරියට ප්‍රශ්න අහනවනේ.. ඕකට එළකිරි ටිකක් දාලා ගේනවා.."

    "සර් වැනිලා දාල ද..? චොක්ලට් දාල ද..?"

    "වැනිලා හලෝ වැනිලා.."

    "සර්.. සීනි දාලද..? සීනි නැතිවද..?"

    "ඇත්තටම, මට තමුසෙගෙ බෙල්ල මිරිකන්න හිතයි.. සීනි දාලා ගේනවා ඔයි.."

    "සර්.."

    "මුකුත් අහන්නෙපා.. මුකුත් අහන්නෙපා.. මගේ දිව ගිලෙන්න එනවා ඕයි.. මට ඔය මොන මගුලක්වත් එපා.. මට වතුර එකක් ගේනවා.."

    "සර්.. බොල්ට් වෝටර් එකක්ද..? නෝමල් වෝටර් එකක්ද..?"

    "නිකං එකක් ඕයි.. නිකං එකක්.."

    "සර්.. කූල් කරපු එකක්ද නැති එකක්ද..?"

    "ෂිහ්.. තමුසෙ මොන වහුකුණෙක්ද මංදා.. මට දැන් මරු නගිනවා.. තමුසෙගෙ බෙල්ල මිරිකන්නම හිතෙනවා.. තෝ මහ මූකලං බස්සෙක්.. ගෙනෙන් යකෝ මට වහ ටිකක්.."

    "වහ ටිකක්..?"

    "ඔව් යකෝ.. ඔව්.. මට වහ ටිකක් ගෙනෙන් කාලා මැරෙන්න.."

    "සර්.. වල් නාශක..? කෘමි නාශකද..?"

    "අයියෝ.. මට දැන් පිස්සු වගේ.. මට උඹේ මොන බඩකඩිත්තුවක්වත් එපා.. මට මෙතනින් යන්න ඕන.."

    "සර්.. දැන් යනවද..? පස්සෙ යනවද..?"
     
    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43

    :D:D:D:D:D:D:D:D
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    new.age:19513807 said:

    පයිතගරස්ව මඩවපු වෙලාවේ...