මා පුතා!තියෙන දිහා නෙවේ බන් හොරකම් කලානම් මුදල් හුවමාරුවල අක්‍රමිකතා තියෙනවනම් ලේසියෙන් හොයන්න පුලුවන්.
ඒත් එහෙම කිසිම දෙයක් තාම ඔප්පු කරගන්න බැරි වුනේ
මහින්දලා හොරකම් කරල නැති හින්ද බන්.
නැත්තම් ආණ්ඩු දෙකක් ගිහිල්ලත් ඒව ඔප්පො කරගන්න බැරි වෙන්නෙ නෑනෙ
රත්තරන් වලින් පාරවල් හැදුවත් මෙච්චර යන්නෙ
නැ කිය කිය බොරු කැටියක් කියල මිනිස්සුන්ගෙ
ඔලුවෙ තරහක් ඇති කරා සල්ලි තියෙන
මිනිස්සු ගැන.
කුහක ජෙප්පො
මුන්ට සල්ලි තියෙන මනුස්සයෙක් පේන්න බැ. එහෙම එකෙක්
දැක්කොත් කියන්නෙම ඌ හොරකම් කලා කියල