නාමල් ජනපති වෙනවා 2029 දී , ඒක ඒකාන්තයි.
* ජෙප්පොන්ට කොච්චර දත කෑවත් රාජපක්ෂලා ව අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. ගත්තත් ඔප්පු කරන්න බැරි වෙනවා.
*එක සත පහක් හොරකම් කරපුවා ගේන්න වෙන්නෙ නෑ. ජෙප්පොන්ගෙ බොරු උන්ටම රිටන් එනවා.
*ජෙප්පොන්ගෙ ජනප්‍රියත්වය තව මාස දෙක තුනක් යද්දි පල්ලම් බහින්න ගන්නවා හරියට රෝල කෝස්ටර් එක පල්ලෙහට එනවා වගේ.
*වැරදි ඔප්පු නොකර ඉදීමෙන් මිනිස්සුන්ට තේරෙනවා රාජපක්ෂලා ට මඩක් ගහලා තියෙන්නෙ කියලා.
2015 න් පස්සෙ රටෙ සංවර්ධනයක් වෙලා නැහැ කියන එක මිනිස්සුන්ට තේරුම් යනවා 2029 වෙද්දි. ඒ කියන්නෙ අවුරුදු 14ක්. මහින්ද රට පාලනය කරෙ 9යි.
90% විතර ශුවර් ජෙප්පො නානවා. මොකද උන් කරන්නෙත් ගැලරි චූන් ගොන් ආතල් කයිය කතන්දර විතරයි. චතුරංග කියන එකා කිව්වා මහ මැතිවරණය ට කලින් නඩු දානවා කියලා කිහිපයක්. තාම එකක් දැම්මෙ නැහැ.
මම එන අවුරුද්දෙ ලංකාවෙන් යනවා. මොකද රටවල් හැදෙනකං බලං ඉන්නවට වඩා ලේසියි හැදිච්ච රටකට යන එක.