yako uta pissu kelinma epa kiyapan ban... :P:P:P :rofl::rofl::rofl::rofl::rofl::rofl:
rasanga3d Member Dec 19, 2014 313 119 0 ගෙදර Feb 2, 2015 #21 raveenrdk said: yako uta pissu kelinma epa kiyapan ban... Click to expand...
hiphoprock Well-known member Oct 19, 2008 7,013 1,081 113 Gampaha Feb 3, 2015 #22 මහේල middle order එකේ හරියට සෙල්ලම් කරන්නේ නැ බන් ඌව opening එවල තිරිමාන්නව middle order ගැස්සුවනම් ටිකක් විතර shape.තිසර පෙරේරා නම් අඩුම ගානේ බෝල විකවත් හරියට දාන්න ඕනෙ.අනෙක් team එක්ක බලද්දී සැහීමකට පත්වෙන්න අමාරුයි අපේ උන් කරන පිස්සුත් එක්ක.
මහේල middle order එකේ හරියට සෙල්ලම් කරන්නේ නැ බන් ඌව opening එවල තිරිමාන්නව middle order ගැස්සුවනම් ටිකක් විතර shape.තිසර පෙරේරා නම් අඩුම ගානේ බෝල විකවත් හරියට දාන්න ඕනෙ.අනෙක් team එක්ක බලද්දී සැහීමකට පත්වෙන්න අමාරුයි අපේ උන් කරන පිස්සුත් එක්ක.
raveenrdk Well-known member Nov 22, 2008 340 322 63 ගෙදර Feb 3, 2015 #23 hiphoprock said: තිසර පෙරේරා නම් අඩුම ගානේ බෝල විකවත් හරියට දාන්න ඕනෙ.අනෙක් team එක්ක බලද්දී සැහීමකට පත්වෙන්න අමාරුයි අපේ උන් කරන පිස්සුත් එක්ක. Click to expand...
hiphoprock said: තිසර පෙරේරා නම් අඩුම ගානේ බෝල විකවත් හරියට දාන්න ඕනෙ.අනෙක් team එක්ක බලද්දී සැහීමකට පත්වෙන්න අමාරුයි අපේ උන් කරන පිස්සුත් එක්ක. Click to expand...