2015 Aug 03 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    අවුරුදු 5කට පසු ඔන්න නැවතත්Aishwarya Rai Bachchan සිනමාවට ඇවිත් තියෙනවා.ඒ සංජෙයි ගුප්තාගේ Jazbaa චිත්‍රපටයෙන්.ඇය මේ බව සදහන් කලේ මෑතකදි පැවති විලාසිතා ප්‍රදර්ශණයකදි.මෙහෙදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්ණයකට ඇය පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ "ඉදිරියේදී නිතරම වාගේ මාව දැක ගන්නට ලැබේවි කියා"

    ash_640x480_41438587041.jpg