2015 Aug 07 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒවා හොද පුරුදු.. එකක් දෙන්නද
    4.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අනෙ මට කියන්නෙ ක්‍රෙඩිට්1986 කියල....:( සෙඩ්රික් 1986 කියලයි කියන්නෙ :frown:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අම්මා තාත්තා නැත්තන් අපි අද මෙතන මේ වැඩ සටහන අහන්න මම අද මෙතන නැහැ....මගේ බල්ටිත් නැහැ විසිලුත් නැහැ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ


    නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ
    මව්නි පියාණනි ඔබ පමණයි
    බුදුන් ලඟට අපගේ දුක දන්නේ
    මව්නි පියාණනි ඔබ දෙපලයි

    කල්ප ගණනකින් අප නුදුටුව මුත්
    උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ
    පරාජයෙන් අප අසරණ වූ දා
    රැකවරණයි ඔබගේ සෙවනැල්ලේ

    නැති බැරි මොහොතක...

    අපේ නමට ඇස කඳුළු උනන්නේ
    ඔබට පමණි මේ සිතිජ වලල්ලේ
    සැබෑ පෙමත් සෙනෙහසත් ලබන්නේ
    ඔබේ උතුම් නිය රැස් ගඟුලැල්ලේ

    නැති බැරි මොහොතක...

    ගායනය - රෝහණ වීරසිංහ