එහෙනම් මට දැන් යන්න වෙනව සහෝ... වැඩ පටන් ගන්නකම් රේඩියො එක අහනව අනිවා... ෂෝ එක ලෙසටම කරපන්....
තව එකක් උඹෙ හොර අඹුව ඊයෙ නාස් ලණුව දාගත්ත... දැන් කට්ට නැතුවලු ඉන්නෙ...
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()
සුභ උපන්දිනක් වේවා තාත්තේ... රටට දැයට හිතැති, ජාතිමාමක උදාර හෙල පුතෙක් බිහි කල ඔබ දිගු කල් යෙහෙන් වැජබේවාඅද මගෙ තාත්තගෙ උපන්දිනේ...![]()
