2015 Aug 12 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
කෝ යකෝ මේක හිස් නේ:angry:

මම ඔක්කොම කෑව..හූ හූ

2ey7sdl.jpg
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
    ඇති ඉහලම සතුටයි මෙලොවේ..//
    සද කිදුරියේ ඔබේ පිය සෙවනේ
    ලොව සොදුරිය පින්බර ලදුනේ..//
    ඔබ දැකුමෙන් මා නෙත ලැබුවේ
    ඇති ඉහල සතුටයි මෙලොවේ…//
    මිහිරිය ඔබ අහසෙහි සදු වේ
    මගේ සිතුවිලි එහි ඇති කදු වේ..//
    ඒ තරමට සෙනෙහස මතුවි
    නිහඩව නිදියයි සිත නතු වි..//
    ඔබ දැකුවෙන්….
    සපු මලේ පිපුණු තනි ඉත්තේ
    මගෙ සුවදද ඔබ අරගත්තේ..//
    මතු දින මා පරවිය යුත්තේ
    ඔබේ මොලකැටි අත් යුග මත්තේ..//
    ඔබ දැකුමෙන්….