මේ රේඩියෝ එක රෙකෝඩ් කරලා තියා ගනිල්ලා..
සමනලයෙක් දැක්කම පිස්සෙක් වගේ දුවනවා කිව්ව කෑල්ල![]()



සිංහලයින් අවදිවවු... දිනූ රේඩියෝව අනතුරේ !මොකෑ රේඩියෝ එක කැඩි කැඩි ඇහෙන්නේ![]()
ජයා තමා අයිය කියන්න කිව්වෙපුතේ .. සමනල්ලු අල්ලන්න එපා.. ගෑණු දරුවෙක් අල්ලා ගනිං කිව්වා ලු![]()