2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වයිෆ් ගහන්න පන්නනකොට හැංගෙන තැනද ඉන්නේ :)
    ragefacefuckthat.png
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දරුවා නිදාගන්නතුරු සිටීම හෙන අමාරු වැඩක්..ඉවසන් ඉන්න බෑ දෙයියනේ...
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    අද වැඩේ එච්චර හරි යන්නේ න බන් මට එච්චර හරි ගියේ නෑ.. හැමදාම ආදරේ ගැන කතා කරමු බන්..මේ ලෝකේ එකිනෙකට වෙනස් අදර කතා කොච්චර තියනවද.. උබට ඕන තරම් story මම දෙන්නම්...