2015 Jul 10 - ElaKiri Radio! -Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
​

එළකිරි රේඩියෝ​
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....
    ​

    එළකිරි රේඩියෝ​


    00020770.gif
    කොපි පේස්ට් කරන්න එපා බං :eek::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවිලියන්න මට කීවේ ඔබේ නෙතයි..//

    හිතැඟි කළඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත..//
    හද බිදු තල සිතුවම් කල
    රූ කඩමලු මුව රඟහල...

    ගී ලියන්න මට කීවේ...

    තුරුණු බමර ආයාචන
    අභියස පත්තිනි කෝවිල..//
    මගේ දෙනෙත් කුළු ගැන්වුන
    ගී මුමුණන ගීත බුබුල..

    ගී ලියන්න මට කීවේ...

    ගායනය : දයාරත්න රණතුංග
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....


    එළකිරි රේඩියෝ​
    ​


    00020770.gif
    අඩොව්... කොපිරයිට් ප්‍රොටෙක්ටඩ්... මම නඩු දානව:frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසාගේ රේඩියෝ එක හිටපු ගමං කට් වෙනවා..
    අදත් බවලත් උදවිය කොස්ස අතේ තියංද දන්නෑ
    ragefacefuckthat.png