2015 Jul 14 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

tharindumj

Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    apith awoooooooooooo :D

    ආයි ආයි.......


    inlove_80_anim_gif.gif
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනික් ය ආදරය කරන දිහා බලාගෙන නිහතමානි සතුටක් :eek: අර ගෝල්ෆේස් එකේ බලාගෙන ඉන්න එවුන් ගැනද කිව්වේ :rolleyes:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හප්පේ අද තමා රේඩියෝ ශෝ 1ක හරියට නම කිව්වේ.:)
    ඉතින් කොහොමද මචෝ.

    හොදින් ඉන්නව මචෝ...මොනාද ඔය බොන්නෙ හැම තිස්සෙම...
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    වෙන කාටවත් හිනාවෙන ගමන් වුනත්,
    ඇහිපියටත් හොරා යා වුණ ඒ නිල්මිණි දෑස.
    එතනින් මුදෝගෙන ඔය හිනාව පිදුවේ මටම ද ?
    එකම එක මොහොතකට නෙත ගැටුණ මටම ද ...............?

    කොහොම කියන්න ද මට වුණ දේ ගැන,
    හිත හීතල වෙලා, මට හිතාගන්න බැරුව ගියා.
    හදගැස්ම දෙගුණ තෙගුණ කරපු ඔබෙන්,
    අහන්න හිතුනා ''මටම ද ඔය හිනාව"......................

    මට මතකයි තාමත් ඒ මුතු පොටේ හිනා පොද,
    එක මොහොතකට වුණත් මං බයවුණ තරම.
    ඇත්තමයි...ඒ නා දෙතොලේ හිනා කට,
    ලස්සනයි ඔය ගෙලේ පැළදූ මුතු පොටට....................

    මට සැකයි මටම ද කියලා ඒ හිනාව,
    ඒ හින්දමයි මාත් හිනාවුණේ.
    ඒත් ...... ඔය ඇසිපිය වසාගෙන ඔබේ නිල්මිණිය,
    නැවත මුදනා වෙලේ නුඹ හිටියේ වෙන ලොවක......................


    තුෂාර විතාරණ
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113


    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී

    එකමත් එක රටකින් ඔහු ඒවී
    ඔබගෙන් ඈතට යන්නට යාවී
    කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඞන්
    කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඞන්
    රෝස කැලේ රතු කැකුලී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී

    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දැසේ නලියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැලේ රතු කැකුලී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1


    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී

    එකමත් එක රටකින් ඔහු ඒවී
    ඔබගෙන් ඈතට යන්නට යාවී
    කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඞන්
    කඳුලැලි ගඟ ලඟ ඉකිබිඳ නාඞන්
    රෝස කැලේ රතු කැකුලී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී

    දෙතොලේ පොපියන ගීය ගයන්නට
    දැසේ නලියන කඳුළු සලන්නට
    ලස්සන දවසක් හෙට හමුවේවා
    ලස්සන දවසක් හෙට හමුවේවා
    රෝස කැලේ රතු කැකුලී

    ඉරට අකීකරු හඳට අකීකරු
    රෝස කැලේ රතු කැකුලී

    :cool::cool::cool: