2015 Jul 22 - ElaKiri Radio ! - prema sadawo with u_knw_me

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
පැය 2ක් පුරාවට ප්‍රේම සැදෑවෝ සමගින් රැදී සිටිය ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි ... !!!!!
ඒ වගේම වැරදි අඩු පාඩු පෙන්නලා දෙන ඔයාල වෙනුවෙන් මගේ හිස නමා ආචාරය :D
ගීත ඉල්ලීම් හැකි උපරිමයෙන්ම ලබන වැඩසටහනින් ලබා දෙන්න පොරොන්දු වෙනවා
එහෙනං අපි ගියා ... !!!
ඔයාල හැමෝටම නැවතත් මගේ ස්තුතිය .... !!!!
සුභ රාත්‍රියක් වේවා සියලු දෙනාටම .........!!!
good-night-3043.gif



ඔය දෙන්නගෙම රේඩියෝ ෂෝ අහන්න බැරි වුනා නේ...:( වැඩ කට උඩට.. :( ඊළඟ දවසෙවත් දිගටම අහන්න ඉන්න ඕනේ :yes::yes::yes: