හ්ම්ම්, හැබැයි තව විකට් දෙකක් වට්ට ගත්තොත් ගේමක් දෙන්න බැරි වෙන එකක් නෑ..
හ්ම්ම්, හැබැයි තව විකට් දෙකක් වට්ට ගත්තොත් ගේමක් දෙන්න බැරි වෙන එකක් නෑ..
hodata kara uknowme....welldone...
good show!!!!!
හොදට show එක කළා...මන් යනවා...
ගුඩ් නයිට් !එල එල සෝ එක එලට තිබ්බ. ලබන සතියෙත් කරමු. සු.රා.
Good Night !hapo kama kana gaman hitiye
program eka hodata thibba
hamotama suba rathriyak

පැය 2ක් පුරාවට ප්‍රේම සැදෑවෝ සමගින් රැදී සිටිය ඔයාල හැමෝටම ගොඩක් ස්තුතියි ... !!!!!
ඒ වගේම වැරදි අඩු පාඩු පෙන්නලා දෙන ඔයාල වෙනුවෙන් මගේ හිස නමා ආචාරය![]()
ගීත ඉල්ලීම් හැකි උපරිමයෙන්ම ලබන වැඩසටහනින් ලබා දෙන්න පොරොන්දු වෙනවා
එහෙනං අපි ගියා ... !!!
ඔයාල හැමෝටම නැවතත් මගේ ස්තුතිය .... !!!!
සුභ රාත්‍රියක් වේවා සියලු දෙනාටම .........!!!
![]()
