අහ් සුදු () අක්කේ.....



mage sinduwa denawa eyaඅද ඉල්ලන ඒවා ඊළඟ සතියෙලු බන් දෙන්නේ....

ආහ් ඇත්තද, මොනා කරන්නද ඉතින් එයාගෙ අවාසනාව තමයි...![]()
ෆ්යර් ෆොක්ස් වලින් අහන අයටයි මේ කියන්නේ..... එක්ම දේ ආයේ ආයේ ඇහුනෝත් ක්රෝම් යූස් කරන්න..... නැත්නම් ත්රේඩ් එකේ පළවෙනි පෝස්ට් එකේ ඇති පහල ලින්ක් එකක්... එකෙන් ගිහින් ඔයා කැමති ප්ලේයර් එකකින් අහන්න....
මොකද මේ දවස්වල ෆ්යර් ෆොක්ස් වල ෆ්ලෑශ් ප්ලේයර් අවුල්....

man me eye programme ekata rep dena try karanava, vate yanalu appa.![]()
ane manda mata nam hithenne wasanawa kiyala![]()
![]()

