කවුද බං ඒ සිංදුවකට වඩා වැඩි යමක් කොටස කියන්නේ?

ලොල් බං
හිනා ගිහිං වතුර එක පෙරලෙනවා තව ටිකෙං කී බෝඩ් එකට

දැං දෙන්නටම නෑ.. පෝස්ට් එකක් මකලාදශමෙන් මිස් උනේ කුකුලොහ්![]()


හිටහන් බත් ටිකක් කාල යන්න..mama yanava machn. good night set ekatama. tharidu jayawewaa machan hodata karanna.