එලෝලු ගන්නද අර @ දෙක විකුනන්න හදන්නේ?අද එලවලු ගේන්න ටවුමට ගියා(මන්නාරමට). ගත්තේ බෝංචි 250g, කැරට් 250g, ලීක්ස් 250g, කියපල්ල බලන්න මේවට කීයක් වුනාද කියලා?
අපොයි යහපාලනය!
එලෝලු ගන්නද අර @ දෙක විකුනන්න හදන්නේ?අද එලවලු ගේන්න ටවුමට ගියා(මන්නාරමට). ගත්තේ බෝංචි 250g, කැරට් 250g, ලීක්ස් 250g, කියපල්ල බලන්න මේවට කීයක් වුනාද කියලා?
මොනවෑයින් මොනව වෙයි ද දන්නේ න මතං අද......
සංදේශන කොමිසමෙන් නඩු දායි ද දන්නේ නෑ අපිට එක්ස්-එක්ස්-එක්ස් රේඩියෝ කල කියල
මොනව වුනත් මම තනුජකය ආව ගමන් කන්ටැක්ට් කරගන්නවා
සංකපාලයා.....
ලොකු කතාවක් තියනවා
සංකපාලයා.....
මටත් ලොකු කතාවක් තියනවා

රුපියල් පනහයි හිටන්අද එලවලු ගේන්න ටවුමට ගියා(මන්නාරමට). ගත්තේ බෝංචි 250g, කැරට් 250g, ලීක්ස් 250g, කියපල්ල බලන්න මේවට කීයක් වුනාද කියලා?

ආවා......
දෙන්න අන්‍යෙන්‍ය පිට අතුල්ල ගැනීම් කරනව ඇති නාන ගමන් ෂෝ එකට ලෑස්ති වෙන්න.....



මටයි අන්ජුවටයි කුප්ප කතාවක් කිව්වා...... ඒකයි කලින්ම ආවේ.......සසා කිව්වා අද රේඩියෝ අහන්න ආවේ නැත්නම් . කිරියේන් මාව බෑන් කරනවා කියලා

සංකපාලයා.....
ලොකු කතාවක් තියනවා

PM එකක් වත් දාහං එහෙනං හොදේසොදුර මට සමුදෙන්න සමුදෙන්න..........
ඕක දීපං.. එකතු කර ගන්නවා සස්ලිට් සහ නෝනා මහත්මියව..
කිඹුලා සහ කිඹුලි ව
තරි මාමා සහ නැන්දාව...
යුරාජ් බඩා සහ යුරාජ් මැතිනියව
විකි මාමා සහ විකි නැන්දාව
දෙනකිං මාමා සහ දෙනකිං නැන්දාව
මිනි මාමා සහ මිනි නැන්දා
ආස්මියා සහ මනුස්සයා
සිංජී අයියා සහ දේදුනු අක්කා
චමිත් මාමා සහ චමිත්ගේ නෝනා
අන්ජු ආර් අංකල් සහ එම මැතිනිය
රෙක්ස් 921 සහ උගේ ගල් බෝතලේ

මටයි අන්ජුවටයි කුප්ප කතාවක් කිව්වා...... ඒකයි කලින්ම ආවේ.......![]()