2015 Jun 26 - ElaKiri Irabatu Tharuwa with Mr. & Mrs. Sasliit

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,761
    1
    4,849
    113
    40
    හත් ඉලව්වෙ!
    surprise-smiley-emoticon.gif


    මටත් කිව්වා

    :dull::dull::dull::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :no::no:
    අද සස්ලිට්....
    එන සිකුරාදා මම-ආයෙ ඊළග සිකුරාදා සස්ලිට් : ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්: ආයේ එන සිකුරාදා මම-ඊළග සිකුරාදා සස්ලිට්:baffled:
    facepalm-hand-gesture-smiley-emoticon.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න බොට ලාවට තේරුනා අයියේ..... ඉතින් කියපල්ලකෝ කීයක් ගියාද කියලා......
    ඉදපිය ගනං හදන්න....
    බෝංිචි 250 - අඩුම 90යි
    කැරට් 250 - අඩුම 100
    ලීක්ස් 250 - අඩුම 80

    270යි අඩුම
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බලං යද්දි මූ හැමෝවම බය කරලා නේ රේඩියෝ අහන්න එන්න කියලා.. මට කිව්වා බෝංචි කඩනවා වගේ ඇටකටු කඩනවා කියලා ආවේ නැත්තං :dull:
    ඕක මැරයලු...:baffled:හැබැයි අක්කිට බයයිලු:rofl::rofl:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    රේඩියෝ එකට ස්කර්විය ආවනං අන්න බිස්නස්..:baffled:

    උ මන්නෙන් කෙටුවම උබට ඊට පස්සේ business කරන්න වෙන්නේ නෑ :sorry: