2015 Nov -20- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317169 said:
    අන්න කිබුලා එකෙන්ම උබව කපලා දැම්මා...
    දැන් ඉතින් පප්පා එක්ක බෙදාගෙන ලිදේ හිටු...

    ඒකනේ සහෝ මට හිතා ගන්නත් බෑ..
    මම නරකකට නෙමේ කියුවේ.. නරකට හිටියද මන්ද..:(:(



    දැන් යන සින්දුව නම් හරි ලස්සනයි...
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අප්පට ... කිඹුල්ස් මම එහෙම එකකට නෙමේ කියුවේ.. :shocked::shocked::shocked:
    අපිට පොඩි කාලේ ඔය ගීත නිතර අහන්න ලැබුණා.. :):):)
    දැන් ඉන්න පොඩි උන්ට මේ ගීත අහන්නවත් ලැබෙනවද..:(:(:(

    හු හූ,,
    මෙන්න ලිදේ වැටුණු උන් ශේප් වෙනාවෝ...
    කිබුලා තාමත් කපනවා උබට...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    RePost බුවා;19317162 said:

    මයිල් කෙලින් වෙලා මොකක්ද උනා බන් දැක්කම....
    crossed-arms-smiley-emoticon.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    RePost බුවා;19317188 said:
    හු හූ,,
    මෙන්න ලිදේ වැටුණු උන් ශේප් වෙනාවෝ...
    කිබුලා තාමත් කපනවා උබට...

    :oo::oo::oo::oo:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඒකනේ සහෝ මට හිතා ගන්නත් බෑ..
    මම නරකකට නෙමේ කියුවේ.. නරකට හිටියද මන්ද..:(:(



    දැන් යන සින්දුව නම් හරි ලස්සනයි...

    මේකනේ සහෝ,
    අපි දන්නවනේ ඔයා කිබුලගේ, සැසාගේ කටවල් හොද නැ කියලා..
    ඒ හින්ද ඕකුන්ට දෙයක් කියද්දී දෙපාරක් හිතලා, තව ටිකක් හිටලා කියන්න ඕනේ.
    නැත්නම් ලෑල්ල උද තියලම කපනවා..
    ඔන්න බලහන් අද ඉවර වෙනකල් ඕකා ඕක කියවනවා...:lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගල් අරනේ H.M. ජයවර්ධනගේ මධුර තනුවක් එතුමා මේ දවස්වල අසනිපයෙන් ඉන්නේ ඉක්මන් සුවය ලැබේබා !

    අපේ කස්සගේ පිය තුමා නේද
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    RePost බුවා;19317224 said:
    හොදයි පාරිස්.....
    ඔයා මුස්ලිම් කොල්ලෙක් නෙවෙයි නේද?
    නම නිකන් ඒ වගේ..
    පාරිස්....

    :shocked::shocked:;)