කීවෙමි ඔබ හට සිය දහස් වර
ඔබ නෑ මා හට කන් දුන්නේ
වෙනතක බලලා වෙන අත් පතලා
ඔබ අද අසරණ වී ඉන්නේ...!
(පද – චිත්රානන්ද අබේසේකර)



RePost බුවා;19317381 said:එක කාටවත් නොට් උනේ නැනේ...
හු හූ...
අපි ගැට්ටෙන් බේරුනා....



RePost බුවා;19317500 said:කරුණාකරලා ඔය ලිදේ ඉන්න නෝනලා, අලි, මහත්තුරු පොඩ්ඩක් පැත්තකට වෙලා සේද්රික් අයියටත් තරහ නැතුව ඉඩ පොඩ්ඩක් දෙන්න...
ගැට්ටේ ඉන්න මූවත් කවුරු හරි මූවත් තල්ලු කරපල්ලා..
RePost බුවා;19317524 said:කෝ අර අවො අවො කියාගෙන ආපු උන් ටික,
නැනේ එකේවත්.
නොකියම ගිහින්ද?