නෑ මටත් ඇහෙනවා ..!! අපි දෙන්නම අහන්නේ එක රේඩියෝ එකකින්ද![]()

අනේ මන්ද හලෝ ..සනීප ඇති නේ ..,
මටත් හරි තේරුමක් නෑ මම සනීපෙන්ද කියල
කොහොමද ඔයාගේ ලයිෆ් එක



උබල දෙන්න ඉන්නෙ එක ගෙදරද...![]()

මොකක්ද බං අර ලින්ක් එකක් ගැන කට්ටිය කියන්නේ උඹෙන් ඉල්ලගන්න කියල...
නැත්නම්... උඹ හොට් නැහැනේ බං... කුල්...

Egollange godak lassana sindu thiyenava![]()
