2015 paypal account දෙන්න කියලා

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    2015 හදපු paypal account / vcc verifed / transection walata use කරලා තියෙන්නේ

    දෙන්න කියලා බැලුවේ කියක් වගේ වටී ද

    business account ekakata maru karala thiyenne,
    Kawadawath Limit wela case wela mukuth na,
    instant payment awa ebay karana dawas wala hold une na.

    any offer
     
    • Haha
    Reactions: gahasitha

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉක්කනට දියන් මචං ඕක කාට හරි
    මට ඕක ඕනේ වෙලා තිබ්බේ ඊබේ එකට විතරයි
    දැන් ඔන්න කියලා තියෙනවා පේපැල් අයින් කරලා පේයෝනියර් එක්ක දීග කන්න ලැස්ති වෙන්ඩ කියලා

    උන් ෂේප් බන්
    කිසිම අවුලක් නෑ 2016 ඉදන් යූස් කරනවා
    හිරවිලි , ලිමිට් විලි මුකුත් නෑ. විනාඩි 10 - 15 සල්ලි බැංකුවේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    මගේ තියෙන්වා 2010 විතර එකක්. malaysian. verify karala okkoma karala. 100,000/- onenan kiyapalla.
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ඉතින් උබේ details වෙනස් කරල වෙන එකෙක්ට පාවිච්චි කරන්න බෑ නේ බන්.

    kohomath real details dala hadana account adui ban, mona details dammath ekwata document oni nam hada ganna puluwan.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    kohomath real details dala hadana account adui ban, mona details dammath ekwata document oni nam hada ganna puluwan.
    එහෙම නෙවෙයි මම කිව්වේ. නම වගේ දේවල් . වෙන එකෙක්ට account එක දුන්නම අපේ නමට තියන bank account එකක් add කරන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    එහෙම නෙවෙයි මම කිව්වේ. නම වගේ දේවල් . වෙන එකෙක්ට account එක දුන්නම අපේ නමට තියන bank account එකක් add කරන්නේ කොහොමද ?

    kauda ban bank account add karnne
    bank card or vcc

    godak aya payment aran kata hari sell karnawa nattam ewagen wena monwata hari payment karnna thiya gannawa
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,208
    166,369
    113
    එකමත් එක රටක
    kauda ban bank account add karnne
    bank card or vcc

    godak aya payment aran kata hari sell karnawa nattam ewagen wena monwata hari payment karnna thiya gannawa
    card තමයි බන් කිව්වේ. එකම නම වෙන්න ඕනේ නේ ඉතින්.
    එහෙම බෑ withdraw කරන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: LPMAC

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    card තමයි බන් කිව්වේ. එකම නම වෙන්න ඕනේ නේ ඉතින්.
    එහෙම බෑ withdraw කරන්න පුලුවන් වෙන්න ඕනේ.

    ITHIN ad karana com card ekata withdrw karnwa