2015 Vs 2019 එළකිරි UNP මඩ බලකාය

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2015 Vs 2019 එළකිරි UNP මඩ බලකාය

    2015 එළකිරි UNP මඩ බලකාය

    1. LoriyaK
      http://www.elakiri.com/forum/search.php?searchid=39443825

    2019 එළකිරි UNP මඩ බලකාය
    1. raterala
      http://www.elakiri.com/forum/search.php?searchid=39443861
    දෙන්නම එකයි..එකම වෙනස 2015 LoriyaK ත්‍රෙඩ් දැම්මේ මහින්ද හොරා.2019 මහින්ද තම්බියා :dull::dull:

    මේ පාරත් 2015 වගේ මුගේ ලොරි Talk වලට රැවටිලා පාත්තයට චන්දෙ දෙනවද :P:P:P
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ෆුල් ලිස්ට් එකම දානවා මුන් මේ කරන අවලම් වැඩේ නැවතුවේ නැත්නම් :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    රටේ රාළ බොදු ජන පෙරමුණේ නෙ, ඇවටාර් එක දැක්කෙ නැද්ද
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    රටේ රාළ බොදු ජන පෙරමුණේ නෙ, ඇවටාර් එක දැක්කෙ නැද්ද

    එහෙම තමා මුලින් එන්නේ,චන්දෙ ලං වෙද්දී සබැ රූපේ පෙනේවි :rofl: මුව මතකද

    Srilankan1's
    http://www.elakiri.com/forum/member.php?u=100154

    ඔය සෙට් එකම දැන් අලුත් එකවුන්ට් වලින් එළකිරි එනවා :lol::lol::lol::lol:
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මම කියනදේ බොරුවට කිව්වේ නෑ. කියන හැමදේටම මූලාශ්‍ර එක්ක සාධක දාල තියෙනවා. රිදුනට කරන්න නම් දෙයක් නෑ.
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ෆුල් ලිස්ට් එකම දානවා මුන් මේ කරන අවලම් වැඩේ නැවතුවේ නැත්නම් :dull:
    දාන්න ... අපි ඉස්සරහට දාන ඒවා ( මූලාශ්‍ර එක්ක හොඳේ) දැක්කම රාජප්ක්ෂලාගේ දේශප්‍රේමි අමුඩේ ගලවලා දාගන්න වේවි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දාන්න ... අපි ඉස්සරහට දාන ඒවා ( මූලාශ්‍ර එක්ක හොඳේ) දැක්කම රාජප්ක්ෂලාගේ දේශප්‍රේමි අමුඩේ ගලවලා දාගන්න වේවි

    උබලා වගේ චන්දේ ලං වෙද්දී එන දේශප්‍රේමි එක්ක මොන කතාද බන්..උබට දැන් 1600 වඩා දවසට ගෙවනවද :rofl::rofl:
     
    • Like
    Reactions: KavinduDD

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මහින්ද ගැන වැරැද්දක් කියපු ගමන් බයියෝ හිතන්නේ ඌ යූ ඇන් පී කියලා.. මෙහෙමත් වහලුන්
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උබලා වගේ චන්දේ ලං වෙද්දී එන දේශප්‍රේමි එක්ක මොන කතාද බන්..උබට දැන් 1600 වඩා දවසට ගෙවනවද :rofl::rofl:
    අන්න ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් මගේ ත්‍රෙඩ් හිස්ටරිය... චන්ද ලංවෙනකොට විතරද එන්නේ කියලා
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Thck Latinas Dick Down

    avatar510306_7.gif
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අන්න ඕන කෙනෙකුට බලාගන්න පුළුවන් මගේ ත්‍රෙඩ් හිස්ටරිය... චන්ද ලංවෙනකොට විතරද එන්නේ කියලා

    මතක ඇතුව Al Baik එකෙනුත් වරෙන් චන්දෙ ලං වෙද්දී :dull:
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මතක ඇතුව Al Baik එකෙනුත් වරෙන් චන්දෙ ලං වෙද්දී :dull:
    හා හා... පට්ට මචන්......(පුළුවන් නම් පාස්වර්ඩ් එක හොයලා දීපන්) හැබැයි බයිසන්ලාගේ අවුල කියන්නේ මූලාශ්‍ර වැරදි කියලා ඔප්පුකරනවා වෙනුවට වෙන්නේ ගූ ඇන් පි පොන්නයා... යූ ඇන්පි මඩ බලකාය... මොන ජිව්තද බන් නේ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    හා හා... පට්ට මචන්......(පුළුවන් නම් පාස්වර්ඩ් එක හොයලා දීපන්) හැබැයි බයිසන්ලාගේ අවුල කියන්නේ මූලාශ්‍ර වැරදි කියලා ඔප්පුකරනවා වෙනුවට වෙන්නේ ගූ ඇන් පි පොන්නයා... යූ ඇන්පි මඩ බලකාය... මොන ජිව්තද බන් නේ...

    මන් කොතනද මහින්ද වෙනුවෙන් ත්‍රෙඩ් දැම්මේ :dull::dull:
     
    • Like
    Reactions: kinkon

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හම්බ ෆේක් වැහි වැහැලා හරි මචං එල සජියාට චන්දෙ දීලා උබලගේ පිළිවෙලට සහය දෙනවා