2016 ජූලි මස 09 (අද) - පස්වරු 01

INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    2016 ජූලි මස 09 (අද) - පස්වරු 01

    7b207271c9ef5a6cf23cb9f800470129_L.jpg


    2016 ජූලි මස 09 වන සෙනසුරාදා දින පස්වරු 01 සිට බුද්ධ උපස්ථාන සදහම් යාත්‍රා වැඩසටහන මහරගම පිලිකා රෝහලේදී පැවැත්වේ. පින් කැමති ඔබත් එන්න..

    (මහරගම පිලිකා රෝහලේ සිටින රෝගීන් උදෙසා සුප් පිලි ගැන්වීම, පිරිත් නූල් ගැට ගැසීම, ධර්ම පත්‍රිකා බෙදා දීම, මහාමේඝ සඟරාව ලබා දීම, අසිරිමත් බෝධි වන්දනාවක් පැවැත්වීම.. ආදී බොහෝ දේ සමගින් මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමින් වහන්සේලා සමඟ පින් ඵල නෙලීමට අවස්ථාව...)5 · 23 hrs


    ‘යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම්, ඔහු තථාගතයන් වහන්සේට උපස්ථාන කරන්නේ වේ’’


    TP : (+94) 112 571 471
     
    • Like
    Reactions: sidathsaumya