2016 වසරේ මම ඉගෙන ගත්තු දේවල්

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    2016 වසරේ මම ඉගෙන ගත්තු දේවල්

    ඉතින් මචන්ලා අද 2016.12.31...ඉතින් අද 2016 අවුරුද්දෙ අන්තිම දවස...ඉතින් මම තීරණය කළා මට මේ අවුරුද්දෙ ලැබිච්ච අත්දැකීම වලින් ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න...මෙක මට ලැබුනු අත්දැකීම් ඇසුරෙන් ලියන්නේ...ඔයාලට වැඩක් වෙයි කියලා හිතෙනවා නං ඉතින් රිප්ලයි එකක් දාලා යන්න...නැත්තං ඉතින් කුණුහරුපෙන් හරි බැනලා හරි කොමෙන්ට් එකක් දාල යන්න...අදහස් වලට විවෘතයි මිත්‍රවරුනි,

    <b><i>කවදාවත් තමන්ට බොක්ක දෙන්න උනත් ඉන්න එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...හැම කෙනා දිහාම ඔහුව විශ්වාස වෙනකන් සැකෙන් බලන්න...එකපාරටම කෙනෙක් විශ්වාස කරන්න එපා...ඒ වගේම ඔය අම්මපල්ලා,දෙවියො පල්ලා,බුදුහාමුදුරුවො පල්ලා කියල දිවුරණ එවුන් තඹ සතේකට විශ්වාස කරන්න එපා...උන් තමා ඔක්කොටම වැඩිය බොරු කරන්නෙ...ඒ වගේම නිතරම තනියෙන් දෙයක් කරන්න...තනියෙන් දියුණු වෙන්න උත්සාහ කරන්න...ඔබ දියුණු උනාට පස්සෙ පුලුවන් අනිත් අය ගැන හිතන්න...ඒත් මුල අමතක කරන්න එපා...ඒ වගේම ඔබේ අනාගත බලපොරොත්තු,අධිෂ්ටාන ගැන කා එක්කවත් කියන්න එපා...කියනවනං අම්ම තාත්ත එක්ක විතරක් කියන්න..මොකද ඔවුන් විතරයි ඔබට අවංකව ඒ ගමන යන්න උපකාර,අවවාද කරන්නේ...විශේෂයෙන් ඔය බොක්ක දෙන එවුන්ට වචනයක්වත් ඒවා ගැන කියන්න එපා...උන් එක්ක කතා කරනකොට පුලුවන් තරං මට බෑ බං වගේ නෙගටිව් විදිහටම ඒවා ගැන කතා කරන්න...ඊට පස්සේ ඔයා ශේප් එකේ යටින්ම ගේම දීලා ඉහලට යන්න...

    ඔයා ඉස්කෝලෙ යනවනං ඒ වගේ කෙනෙක් නං එක එක සිද්ධි නිසා මානසිකවට වැටුනු කෙනෙක් නං ඔබට උත්සහය,ධෛර්්‍යය තියේ නං ඔබට දියුණු වෙන්න පුලුවන්...ඔබට පුලුවන් මං කලින් කිවුව වගේ අනාගතය ගැන ප්ලෑන් එකක් හදාගන්න...හිතන්න ඔබ සාමාන්‍ය පෙළ ලියන්න ඉන්න ශිෂ්‍යෙයක් තව අවුරුදු 2කින්...වාර විභාග ලකුණු එහෙම පට්ට අඩුයි...පාඩං කරන්න කම්මැලියි...ඒ නිසයි ලකුණු නැත්තේ...ඒත් ඔබ දක්ෂයෙක්...ඔබ දන්නවා...ඒත් ඔබේ ලග ඉන්න පාපතරයො ඔබට දුර්වල කරලා...ඔබට පුලුවන් ඔබ දැන් ඉන්න තත්ත්වය ගැන හිතලා ප්ලෑන් එකක් හදාගන්න...මුලින්ම ඔබේ දක්ෂතාවය හදුනා ගන්න...ඒක මුලින්ම කරන්න ඕනි දේ...ඔබේ දක්ෂතාවය අදුනා ගෙන ඒකෙන් දියුණු වෙන්න පුලුවන් හැටි මුලින්ම හිතලා බලන්න...දැන් බලමු...ඔයාට ෆොටොෂොප් වැඩ හොදින් පුලුවන්...හිතන්න...දැන් තත්ත්වය උඩ ඔයා හිතනවා ඔයා ඕලෙවල් ලිවුවොත් ෆේල් වෙනවා කියල...ෆේල් උනා කියලා හිතාගත්තා...ඔයා මොකද කරන්නේ...?සැගවුනූ දක්ෂතාවය ප්‍රෙයා්ජන ගත්තා...ඔයාට පුලුවන් ඉන්ටනෙට් ජොබ්ස් වගේ දේවල් වලින් ෆොටෝෂොප් වැඩ වලින් සල්ලි හොයන්න...නැත්තං ග්‍රැෆික් ඩිසයින් ආයතනක වැඩට යන්න...ඊට පස්සෙ දියුණු වෙලා ඔබේම ව්‍යාපරයක් අරඹන්න...ඕලෙවල් පාස් උනොත් එතනින් එහාට ඔබට පුලුවන් ඒලෙවල් ගැන හිතලා ජවීතේ ජයගන්න...</i></b>​
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    ela
    kawath wishwasa karanna epa %100k hari
    awurudu gank bokka wage hitapu ekak keliya yaluwo ekka kawadawth business karanna epa kelawana dawasa kawada da dannha