2016 සුපිරිම TAMIL ෆිල්ම් එක තාම බැලුවේ නැද්ද ?

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    2016 සුපිරිම TAMIL ෆිල්ම් එක තාම බැලුවේ නැද්ද ?

    Theri (2016) තම දුව වෙනුවෙන්… :D:D


    Theri-2016-Tamil-Movie-Posters.jpg


    චිත්‍රපටයේ නම ‘තෙරි’. එනම් එහි තේරුම ‘පුළිගුව’ යන්නයි. මේ වසරේ නිකුත් උනු සුපිරි තත්වයේ වැජබෙන දෙමල සිනමා නළුවෙක් වන විජේගේ චිත්‍රපටයක් තමා මෙය. ගිය වසරේ ඔහුගේ පුළි චිත්‍රපටය හිතපු තරමට වඩා අඩු සාර්ථකත්වයක් තමා ලබා ගත්තේ. එයටත් හරි යන විදිහට මේ චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් ඉතාමත් සාර්ථක විය.

    ඒ වගේම මේ චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ ‘රාජා රානී’ නම් ඉතා සාර්ථක චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු ‘අට්ලී’ නම් අධ්‍යක්ෂක වරයා විසිනි. මේක ඔහුගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණයයි. නමුත් ඔහු ලොකු අවධානමක් අරගෙන සුපිරි නළුවෙකු යොදාගෙන ඉතාමත් සාර්ථක වානිජමය චිත්‍රපටයක් යන තේමාවෙන් චිත්‍රපටය අධ්‍යක්ෂනය කලද, ඒ තුළින් පවුලක සෙනෙහස ආදරය මෙන්ම දෙමාපිය දරු සෙනෙහස ගැන ඉතා සංවේදීව කතා කරන චිත්‍රපටයක් බවටද මෙය පත් කරවා ගෙන තමුන් නැවතත් සාර්ථක අධ්‍යක්ෂක වරයෙක් බවට ඔප්පු කරලා තියෙනවා. ප්‍රධාන චරිතය විජේ විසින් රග දක්වයි.


    4b5e3f02f875f43d4ec9faddccde5340.thumb.png.5bfd7ab51a191e0012a1cd021af5a304.png



    ඒ වගේම ප්‍රධාන නිළි චරිත දෙකක් තිබෙන් අතර ඒ සදහා ‘සමන්තා’ මෙන්ම ‘ඇමී ජැක්ශන්’ද දායකත්වය සපයා තිබෙනවා. ඒ වගේම ප්‍රධාන ළමා නිළි චරිතයක් තියෙන අතර එය මීනා නම් හිටපු නිළියගේ දුව වන ‘නයිනිකා’ විසින් ඉතාමත් ලස්සනට රග දක්වා තිබෙනවා. චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂනය G.V. ප්‍රකාශ් කුමාර්’ විසිනි. ඒ වගේම මේක ඔහුගේ 50 වෙනි චිත්‍රපට සංගීත අධ්‍යක්ෂනයයි. චිත්‍රපටය නිකුත් වුනේ 2016 අප්‍රේල් 14 වෙනිදාය. ඒ වගේම මේ වන විට චිත්‍රපටය සිය ආදායම ඉන්දීය රුපියල් කෝටී 100 ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම චිත්‍රපටය ලද සාර්ථකත්වය මත මෙහි අධ්‍යක්ෂක වරයා මෙහි දෙවැන්නක් බලාපොරොත්තු වන බව සදහන් වේ.


    4fa5d5d05e34c0b872b67add4fbcacaf.thumb.png.9ca00d39950954b3347126ecc67ed3b0.png



    කතාව චුට්ටක් කියන්නම්. ජෝෂප් කියන්නේ කේරල වලට වසර 5කට කලින් පැමින සාර්තක ජීවිතයක් තම දුව නිවී එක්ක ගත කරයි. දවසක් තම දුව අතින් මැරැයින්ට බැන වැදීමත් සමග ඊට ප්‍රතිචාර දැක්වීමට පැමිණි මැරයෙකුට ඇයගේ පාසල් ගුරුවරිය විසින් තරවටු කිරීමත් සමග, ඊට පළි ගැනීමක් කරන බව පවසමින් ඔවුන් එතනින් පිට වෙනවා .

    දවසක් මේ නිවී සහ ගුරුවරිය බයික් එකේ පාසල් යද්දී අනතුරට පත් වෙන අතර ඊට අර මැරැයින් සම්බන්ධ බව ගුරුවරිය පොලීසියේ පැමිණිලි කරනවා. මීට නිවීගේ තාත්තා ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප විරුද්ධ වනවා. ඊට පස්සේ ඔහු ගිහින් පොලීස් ස්ටේෂමේ කරලා තිබ්බ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නවා. එවිට එතන සිටි පොලිස් නිළධාරියෙක් ජෝෂප්ව කලින් දැක තිබෙන බවත් ඔහු පොලිස් පුහුණු වීම් ස්තානයට ආව බවත් ඔහුගේ නම විජෙයි කුමාර් බවත් පවසනවා.


    6fed2249c741d03c92d21dbe877c79cd.thumb.png.9ef5113dccaa7f546fcc06cfcec9abc8.png



    එතැන අර ගුරුවරියත් සිටිනවා. මෙය ජෝෂප් තරයේ ප්‍රතික්ෂේප කරනවා. පස්සේ මේ ගුරුවරිය ජෝෂප් ගැන හොයන්න ගන්නවා. ඇයට මොහු කවුද කියලා සොයා ගත හැකි වෙයිද? ඇත්තටම ජෝෂප් කියන්නේ කවුද? ඒ දරුවා කාගේද? මේවාට උත්තර ෆිලුම තුළ තිබේ.


    e7bc2398ff92c2d379eadae4cc969a60.thumb.png.6c5454e4f7d626a32afecfd8fe62e73d.png



    “දරුවන්ව හරියට ගුණ නැණ පහදලා දීලා උස් මහත් කරන්න දන්නේ නැති හැම තාත්තා කෙනෙක්ම, වැරැදි කරුවෙකු තමා”

    text quoted from baiskope.lk


    DIRECT DOWNLOAD LINKS
    ;)

    http://filerio.in/7w00z5y1qrbb

    https://clicknupload.link/waq41ao0bqki

    https://openload.co/f/naMv4EJWt2Y/w...(2016)_-_720p_-_HEVC_-_X265_-_MKV_-_700MB.mkv

    https://upload.so/wh6k1zzdt21d

    http://uptobox.com/gcjhv9gzbtt5

    https://userscloud.com/ypivnvmou5eg

    http://usersfiles.com/siulw70ko27v

    https://uploadocean.com/qorw1bkov2t0

    https://bdupload.info/zz5kinzfqs6h

    Thanks for tamilwarriors



    බලලා කමෙන්ට්ස් දාන්න ත්‍රෙඩ් එකේ..
    ජය වේවා! :yes::yes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Lankawe yudde nawaththanna kiyapa udgoshane karapu demala huththige haththa.... ubalatath lajjawak na puka uda dagena owa balanna.... indiawata wela un oba huththak karagani... ubala mehe puka denne nathuwa idapan...

    Dan kiyai politics cinema ekata gawanna epa kiyala... namuth eka ehema kare un mai.. me huththige haththa naluwo nan ragapagena inna one politics walata sambanda wenne nathuwa... me ballige puthata mara amaruwak thibbe war eka yanakota... thopi parayantath lajjawak thiyenawanan kollywood ekata puka denne nathuwa idapan...
    Meheta harinan oya ponnayange movies dana ekath thahanan karanna one...
     
    • Like
    Reactions: dmsupun

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Lankawe yudde nawaththanna kiyapa udgoshane karapu demala huththige haththa.... ubalatath lajjawak na puka uda dagena owa balanna.... indiawata wela un oba huththak karagani... ubala mehe puka denne nathuwa idapan...

    Dan kiyai politics cinema ekata gawanna epa kiyala... namuth eka ehema kare un mai.. me huththige haththa naluwo nan ragapagena inna one politics walata sambanda wenne nathuwa... me ballige puthata mara amaruwak thibbe war eka yanakota... thopi parayantath lajjawak thiyenawanan kollywood ekata puka denne nathuwa idapan...
    Meheta harinan oya ponnayange movies dana ekath thahanan karanna one...
    :eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ubalatath lajjawak na puka uda dagena owa balanna. indian, ecta, demala, kotiya kiya kiya thread dada wada ponnayai niwat hitanui kiya kiya comment dada indiawatama diyaw..

    typical Sinhalese.. :rofl::lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ubalatath lajjawak na puka uda dagena owa balanna. indian, ecta, demala, kotiya kiya kiya thread dada wada ponnayai niwat hitanui kiya kiya comment dada indiawatama diyaw..

    typical Sinhalese.. :rofl::lol:
    ai bun me film eke waradda mokadda. film ekaka core meaning eka gannawa misak eke inna unge waga tuga apita wadak nane bun :)
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔය ගොන්පකය ඉන්න ෆිල්ම් බලන එක නවත්තල ගොඩක් කල් බං.
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ETCA=හෙන ගහපන්....
    Indian Films= තූ විතරක්....
    Alto, Kwid= උම්ම්ම්ම්ම..... උම්ම්ම්ම්මා ..... උම්ම්ම්ම්ම්ම්ම..............


    Typical Sinhalese... :lol: :lol: :lol:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ETCA=හෙන ගහපන්....
    Indian Films= තූ විතරක්....
    Alto, Kwid= උම්ම්ම්ම්ම..... උම්ම්ම්ම්මා ..... උම්ම්ම්ම්ම්ම්ම..............


    Typical Sinhalese... :lol: :lol: :lol:

    :D:D
     

    gmmdesilva

    Active member
  • Nov 3, 2016
    693
    114
    43
    beside you
    ETCA=හෙන ගහපන්....
    Indian Films= තූ විතරක්....
    Alto, Kwid= උම්ම්ම්ම්ම..... උම්ම්ම්ම්මා ..... උම්ම්ම්ම්ම්ම්ම..............


    Typical Sinhalese... :lol: :lol: :lol:


    Tamil නම් වැඩිය බැලෙන් නෑ...... වාහන ගන්නේ නිකක් නෙවෙයිනේ බන් සල්ලි දීලා.ජපන් යුරෝපියන් වාහන ගන්න පුළුවන් කමක් තියෙනවනම් ඔවාගන්නේ නෑනේ.:angry::angry: