2016 සුබ අලුත් අවුරුද්දක් වේවා........!
සොහොයුර, සොහොයුරිය, ගැවසෙන කිරිය පුරා
හමුවිය අප සැවොම ගතවුන වසර පුරා
පිලිගනු මැන පැතුම් පතනෙමි මහද පුරා
වේවා සවුභාගෙ, සම්පත, සුව, වසර පුරා
සොහොයුර, සොහොයුරිය, ගැවසෙන කිරිය පුරා
හමුවිය අප සැවොම ගතවුන වසර පුරා
පිලිගනු මැන පැතුම් පතනෙමි මහද පුරා
වේවා සවුභාගෙ, සම්පත, සුව, වසර පුරා