2016.02.14

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ



    12744287_144802165904597_1135860207809742206_n.jpg




    (2016.02.14) මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට ඊට විරැද්ධ දිශාවේ Trace Expert City (ට්රේස් එක්ස්පර්ට් සිටි) ශාලාවේ දී අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක් ප.ව. 1.00 සිට 6.00 දක්වා පැවැත්වේ. මෙම දේශනාවට නිවන් පතා සියල්ලෝ ම සහභාගී වන ලෙස කාරැණික ව දන්වා සිටිමි.
     
    • Like
    Reactions: chalirox and SLCRI

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාව තුලින් ජනිත කරගත් කුසලය ඔබටත් සියලු සත්වයෝ හටත් අනුමෝදම් කරමි ..තෙරුවන්සරණයි