NGO ඩොලර්![]()

මගේ පෞද්ගලික ගමන් බිමන් ගැන ඔත්තු බැලීම තරයේම හෙළාදකිනවාසිතිර රේඩියෝ ත්‍රෙඩ් එකේ.
කොබා පල්සර් ක්ලබ් එකේ
කටුස්සා සිංහලයා ඇයි ජොබ් පස්සේ යන්නේ ත්‍රෙඩ් එකේ

අද තිලිනයා ආවේ නැහැ නේද? මොකක් හරි අවුලක් ඇති නැත්නම් ඕකා එනවා

මගේ පෞද්ගලික ගමන් බිමන් ගැන ඔත්තු බැලීම තරයේම හෙළාදකිනවා![]()

ඒක තමයි.මම ඌට මැසේජ් එකකුත් දැම්ම
Project එකක වැඩක් තියෙන කතාවක් කීවා පහුගිය ටිකේ....

මෙන්න සිංදු 

ලස්සන වැඩසටහනක් තරිඳුවෝ.හොඳ ගීත ටිකක් තිබුනා.තමන්ගේ කාලය වැයකරගෙන අපි වෙනුවෙන් වැඩසටහන ඉදිරිපත් කරන තරිඳුටත් රේඩියෝ ටීම් එකටත් ත්‍රෙඩ් එකේ හිටපු හැමෝටමත් හොරෙන් අහපු උන්ටත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ රාත්‍රියක්.