2016 Dec-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    යුනිලීවර් එකෙන්ද කොහේද ස්පොන්සර් කරන්නේ.හරියටම දන්නේ නෑ.ආරංචියක් විතරයි.
    යකෝ ඕකට වියදම් කරන ඒවා දීපන්කො අර මොකුත් නැතුව ඉන්න මනුස්සයො ටිකකට
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    තරිදුවා මැච් එකට ගිහින් බීලා බීලා වැටිලා හිටියලු
    :P:P:P:P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ ඕකට වියදම් කරන ඒවා දීපන්කො අර මොකුත් නැතුව ඉන්න මනුස්සයො ටිකකට

    අපිට එහෙම කියන්න බෑනේ බන්.ඒක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ අමරදේව මාස්ටර්ගේ මිනියේ රස්නෙවත් යන්න හම්බ උනේ නෑ.මුන් සිංදුව කාලා.

    මේවට නීතිමය පියවරක් ගන්න බැරිද ?
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    shik man hitiya nam okage tatte pelenna gahanawa bat eken :rofl: nikan joliyata wage.. moko wenne balanna :lol:
    පවු අෆ්ෆා උගෙ තට්ටෙ නිසා තමා කෙල්ලො කැමතිවෙනවා කියන්නෙ
    ඕක පැලුවොත් කෙල්ල තරහා වෙයි :baffled::baffled::baffled:

     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,729
    21,028
    113
    adala nene
    යකෝ අමරදේව මාස්ටර්ගේ මිනියේ රස්නෙවත් යන්න හම්බ උනේ නෑ.මුන් සිංදුව කාලා.

    මේවට නීතිමය පියවරක් ගන්න බැරිද ?
    :eek::eek::eek::eek:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    යකෝ අමරදේව මාස්ටර්ගේ මිනියේ රස්නෙවත් යන්න හම්බ උනේ නෑ.මුන් සිංදුව කාලා.

    මේවට නීතිමය පියවරක් ගන්න බැරිද ?

    mata nam eka lassanai...:)
    original eka tharam hari na eka eththa.. eth kethak dekketh na :)