මමයි ශාමියයි දෙන්නම හිටිය දවස් තිබ්බ ....![]()
උඹ ශමියගේ ෆෙක් එකක් නේද ? 









මමයි ශාමියයි දෙන්නම හිටිය දවස් තිබ්බ ....![]()





මහා නයා තමයි ඉල්ලන්න ඇත්තේ ශිවන්යගේ සින්දුව


අද පරක්කු වුනා රේඩියෝ අහන්න එන්න තරිඳු ඇතුළු කණ්ඩායමට බොහොම ස්තූතියි වැඩසටහන වෙනුවෙන් මහන්සි වුනාට ත්රේඩ් එකේ හිටපු කට්ටියට සුභ රාත්රියක් වේවා !
සොදුරු සීතල යාමේ ඔබට
ළං වී රහසේ
උණුසුමේ හැංගීලා
පාවෙමුද ආකාශේ