2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :yes::yes:
    එක තමයි.
    හින්දි සින්දුවලට ආසා නෑ
    :yes::yes::cool:
    11.gif
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ආ... නිව්ස් එපාද ?:baffled::baffled:
    එහෙනම් කමක් නෑ..
    වැඩිහිටියො කියන දේ අහන්න ඕනේ පොඩි හිටියෝ...නෙහ් මාමේ:baffled::baffled:

    මෙහෙමනේ පොඩි එකෝ...
    සුනාමියක්වත් එනවා කියලා නිව්ස් එකක් කිව්වට කමක් නෑ
    පන බේරගන්න එපැයි මොනවා කොරන්නත්... :baffled:

    මේ ෂෝ එක මියුසික් හට් මිසක් නිව්ස් හට් නෙමෙයිනේ :P
    මොනවා උනත් කොළුවාගේ වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය ගැන
    මම මෙව්වා වෙනවා :yes: :rofl::rofl: