2016 Feb- 02 - ElaKiri Radio ! -Music Hut with tharindumj

tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
මෙහෙමනේ පොඩි එකෝ...
සුනාමියක්වත් එනවා කියලා නිව්ස් එකක් කිව්වට කමක් නෑ
පන බේරගන්න එපැයි මොනවා කොරන්නත්... :baffled:

මේ ෂෝ එක මියුසික් හට් මිසක් නිව්ස් හට් නෙමෙයිනේ :P
මොනවා උනත් කොළුවාගේ වැඩිහිටියන්ට ගරු කිරීමේ ගුණය ගැන
මම මෙව්වා වෙනවා :yes: :rofl::rofl:

:D:yes::yes::yes:
 

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    වෙලාවට අද හින්දි එකක් ඉල්ලන්න ගිහින් ඉල්ලුවෙ නැත්තෙ. :rolleyes::rolleyes:

    හින්දි ජංගි නම් ඉල්ලන්න එපා ඉන්දියාවත් එක්ක මල පැනල ඉන්න වෙලාවේ මහත්තයෝ