adath lassana sindu tikak ahanna lebuna.. thank you kimbulaiye :D good night.. :)
paris Well-known member Jun 30, 2006 25,142 421 83 වලාකුළක් උඩ.. Feb 12, 2016 #301 adath lassana sindu tikak ahanna lebuna.. thank you kimbulaiye good night..
Elysium Well-known member Sep 18, 2007 21,317 870 113 Horizon! Feb 12, 2016 #302 Lassana sinduwakin iwara kare Bohoma sthuthiy api wenuwen wadasatahana aran awata, Janaka ayyatath bohoma sthuthiy
Lassana sinduwakin iwara kare Bohoma sthuthiy api wenuwen wadasatahana aran awata, Janaka ayyatath bohoma sthuthiy
madushankads Well-known member Mar 1, 2007 5,734 461 113 Feb 12, 2016 #303 ela kibula aiye...............
shaminda peiris Well-known member Mar 12, 2014 23,306 1,059 113 33 පානදුරේ Feb 12, 2016 #304 මේ වගේ වැඩසටහනක් කරපු කිඹුලයියටත් රේඩියෝ ටීම් එකටත් ගීත ලබාදුන් හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක්.
මේ වගේ වැඩසටහනක් කරපු කිඹුලයියටත් රේඩියෝ ටීම් එකටත් ගීත ලබාදුන් හැමෝටමත් බොහොම ස්තූතියි.හැමෝටම සුභ රාත්‍රියක්.
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 12, 2016 #305 අද දින ප්‍රචාරය වූ ගීත බහුතරයක් මා වෙත නිර්ලෝභීව ලබා දුන් ජානක සොයුරාට නොවක් පින්ය....... හමුවෙමු තවත් දිනක සසල හද විල් තෙර සමග..... එතෙක් තොපට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!
අද දින ප්‍රචාරය වූ ගීත බහුතරයක් මා වෙත නිර්ලෝභීව ලබා දුන් ජානක සොයුරාට නොවක් පින්ය....... හමුවෙමු තවත් දිනක සසල හද විල් තෙර සමග..... එතෙක් තොපට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!
chinmak Well-known member Oct 27, 2014 9,693 7,886 113 මෙන්න මෙතන... Feb 12, 2016 #306 dath kimbula said: අද දින ප්‍රචාරය වූ ගීත බහුතරයක් මා වෙත නිර්ලෝභීව ලබා දුන් ජානක සොයුරාට නොවක් පින්ය....... හමුවෙමු තවත් දිනක සසල හද විල් තෙර සමග..... එතෙක් තොපට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!! Click to expand... එසේම වේවා කිඹුලයියේ...
dath kimbula said: අද දින ප්‍රචාරය වූ ගීත බහුතරයක් මා වෙත නිර්ලෝභීව ලබා දුන් ජානක සොයුරාට නොවක් පින්ය....... හමුවෙමු තවත් දිනක සසල හද විල් තෙර සමග..... එතෙක් තොපට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!! Click to expand... එසේම වේවා කිඹුලයියේ...
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Feb 12, 2016 #307 machan Ariztopaniz... base wadi wage voice eke........... Reactions: chinmak
janakaaj Member Oct 10, 2008 4,860 694 0 Feb 12, 2016 #309 වෙනදා වගේම අදත් කිඹුලා හොඳ වැඩසටහනක් ඉදිරිපත් කලා. ඒ වැඩසටහන වෙනුවෙන් මට සුළුවෙන් හෝ දායකත්වයක් ලබාදිමට හැකිවිම සතුටක් ඔබ මා පිළිබඳ දැක්වු අදහස් වලට මාගේ ගෞරවය ඔබ වෙත පුද කරමි වැඩසටහන හා සම්බන්ධ වු සියලූ දෙනාටම සුභ රාත්‍රියක් Reactions: chinmak
වෙනදා වගේම අදත් කිඹුලා හොඳ වැඩසටහනක් ඉදිරිපත් කලා. ඒ වැඩසටහන වෙනුවෙන් මට සුළුවෙන් හෝ දායකත්වයක් ලබාදිමට හැකිවිම සතුටක් ඔබ මා පිළිබඳ දැක්වු අදහස් වලට මාගේ ගෞරවය ඔබ වෙත පුද කරමි වැඩසටහන හා සම්බන්ධ වු සියලූ දෙනාටම සුභ රාත්‍රියක්
King_cobra Well-known member Apr 1, 2015 17,189 1,877 113 මාතොට Feb 13, 2016 #311 RIDER89 said: Click to expand...
RIDER89 Member Feb 26, 2015 11,249 554 0 මෙහේ Feb 13, 2016 #312 King_cobra said: Click to expand... එන්න බැරි උන බං ඊයේ
amandi3891 Member Sep 10, 2008 3,524 216 0 Feb 13, 2016 #313 සබාවෙන් අවසරයි මට ඊයේ සෝඑකේ රෙකෝඩින් එකක් ඕනේ
chinmak Well-known member Oct 27, 2014 9,693 7,886 113 මෙන්න මෙතන... Feb 13, 2016 #314 RIDER89 said: එන්න බැරි උන බං ඊයේ Click to expand...