2016 Feb-26- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
අද දින විශේෂයෙන් පැවසිය යුතු වන්නේ විදුලි බලය ඇණ හිටිය හොත් රේඩියෝ වැඩසටහන ද ඇන හිටින බවය.
අපේ පරිගනක සේවාදායකයා වන බස් මාමා මාගේ ලැප් යන්ත්‍රෙය් බැස ගිය බැටරිය තවම මා වෙත ලබා දී නොමැති නිසා ප්‍රධාන සැපයුම මගින් දුවමි.

කරන්ට් එක ගියොත් හුටා පරි ජාලං තමා!!!!!

බෝතලයක පහස විදමින් පළමු වතාවට එළකිරි රේඩියෝවට පැමිණියෙමු.

කාගේද අර ගොරහැඩි කටහඩ
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,862
    21,195
    113
    adala nene
    :nerd: Kalin posts tikath dakka honde:oo::dull:

    Get well soon male :)


    :sorry::sorry:
    මන් මොකුත් කියන්නෙ නෑ :eek::eek:
    බෝතලයක පහස විදමින් පළමු වතාවට එළකිරි රේඩියෝවට පැමිණියෙමු.

    කාගේද අර ගොරහැඩි කටහඩ
    :lol::lol:
    uh emathu num eka bawithe na oi.. wedak na ne num lebunath
    ඕකේ