2016 Jan -15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජේසෝ උඹ යන්න කලින් දත් ටිකේ ෆොටෝ එකක් ගනින්.අන්තිමට උඹට ඉතුරු වෙන්නේ එච්චරයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පාර කිව්වට තෑන්ක්ස් මචන්.
    11.gif

    දත් ආදරෙන් පුරෝනා
    හිරිවට්ටවා ගලෝනා
    මට ඩොකෙක් වෙන්න ඕනා
    ගලවන්න දෙන්න ‍එක දතක් ඔබේ.....

    මා හැම දතක්ම ගලවලා තිබේ

    හිරිවට්ටන හැම මොහොතක් ගානේ
    දත් ඔක්කොම ගලවන්නයි ඕනේ
    හොඳ දත් මට ගලවන්නට බෑනේ
    පණුවොම කාපිය හැම දතකම ගානේ

    ඇරපන් කට එක සැරේ...
    ගලවමි දත දා වෙරේ...
    මට ගලවන්නයි ඔ්නා.....

    දත් ආදරෙන් පුරෝනා....

    රැකගන්නට දත් ටික පණ වාගේ
    දත් මැද මැද වෙහෙසෙන්නට බෑනේ
    පැණිරහ වැඩිපුර කන්නයි ඔ්නේ
    එතකොට සුරැකෙයි මුතු ඇට වාගේ

    දත් තිස් දෙක මදි වගේ..
    සීයක් නම් හරි අගේ..
    මට සල්ලි තමයි ඔ්නා....

    දත් ආදරෙන් පුරෝනා.....

    ගායනය - කෘදනක දන්තනාරායන.."

    සන්කල්ප පට්ටයි නෙ :cool:
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    බොහෝවිට අපට අසන්නට ලැබෙන ගීත අතර, මෙම ගීත නැහැ. විශේෂයෙන් FM නාලිකාවල නම් මෙම ගීත විකාශය වෙන්නේ නැහැ.
    මෙවැනි වැඩසටහනක් කිරීම ගැන, විශේෂයෙන් ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කර උසස් රසාස්වාදයක් ලබාදෙනු පිණිස මෙම කරන්නාවූ ව්‍යයායාමය පිලිබඳව මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බොහෝවිට අපට අසන්නට ලැබෙන ගීත අතර, මෙම ගීත නැහැ. විශේෂයෙන් FM නාලිකාවල නම් මෙම ගීත විකාශය වෙන්නේ නැහැ.
    මෙවැනි වැඩසටහනක් කිරීම ගැන, විශේෂයෙන් ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කර උසස් රසාස්වාදයක් ලබාදෙනු පිණිස මෙම කරන්නාවූ ව්‍යයායාමය පිලිබඳව මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

    එහෙම කියලා හරියන්නේ නෑ. කීයක් හරි දීල පල. :P
     
    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    ඉංජිනේරු ගීතය

    දොස්තර සඳකි - අප ඒ ලොව හිරුය රිදී.....
    ඒ ඉර හඳෙන් - රෝගින් සැම සුවය ලදී....
    බටහිර වෙදකමට ටෙක්නොලොජියක සැදී...
    ඉන්ජිනියර්ට කව් ගී ලියැවුණා මදී.... //

    සිරුරේ තුළට අල්ට්‍රා සවුන්ඩ් එක වැදුනේ....
    කුසයේ ඇතුළතත් කැමරාවෙනි පෙණුනේ...
    විදුලිය නැතිව ස්කෑනින් නැත හිස ඇතුලේ...
    පුදුමයි පුතුනි කිම අප "ජීවක"නොවුණේ....

    ඩොකෙකුට මුවා වී ජීවය රැක දෙන්නේ....
    අප වෙමු පුතුනි එය අප පමණයි දන්නේ....
    ඉන්ජිනියර් නැතිද දරුවනි හඳුනන්නේ...
    දොස්තර වරුන් පමණද මතු බුදු වන්නේ........

    බුකියෙන් කලකට පෙර හමුවූවකි :P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බොහෝවිට අපට අසන්නට ලැබෙන ගීත අතර, මෙම ගීත නැහැ. විශේෂයෙන් FM නාලිකාවල නම් මෙම ගීත විකාශය වෙන්නේ නැහැ.
    මෙවැනි වැඩසටහනක් කිරීම ගැන, විශේෂයෙන් ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කර උසස් රසාස්වාදයක් ලබාදෙනු පිණිස මෙම කරන්නාවූ ව්‍යයායාමය පිලිබඳව මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

    :yes::yes::yes:
    හොඳ ගීතයක් අහන්න පුලුවන් FM චැනල් තියේද බන්.ඔක්කොම වහුකුණු වගේ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බොහෝවිට අපට අසන්නට ලැබෙන ගීත අතර, මෙම ගීත නැහැ. විශේෂයෙන් FM නාලිකාවල නම් මෙම ගීත විකාශය වෙන්නේ නැහැ.
    මෙවැනි වැඩසටහනක් කිරීම ගැන, විශේෂයෙන් ඔබගේ කාලය, ශ්‍රමය, මුදල් වියදම් කර උසස් රසාස්වාදයක් ලබාදෙනු පිණිස මෙම කරන්නාවූ ව්‍යයායාමය පිලිබඳව මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

    අනිවාර්‍යෙන් සහො :cool:
     
    • Like
    Reactions: shaminda peiris

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    H.m ජයවර්ධන වැඩසටහන නැවත විකාශනයක් දෙනවා නම් ස්තුතිවන්ත වෙමි කිබුලා අයියෙ :sorry: