2016 Jan 24 - ElaKiri Radio ! -Bollywood mix with tharidumj

Iintercooler

Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    bollywood කියන්නෙ ඉන්දියාවේ තියන එකක්.. අහපල්ලා අහපල්ලා තව
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Yeyyy Thanks Tharindu malli :D:D
    Maahi Ve from Highway dedication goes to Bad Cop :)
    Bad Malli thamay oya sinduwa first mata ahanna dune :D
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    කස්ටිය ඉන්නවෝ... ෂෝ එක කරගෙන යන්න දිගටම :yes:

    පොඩි වැඩක් කරන ගමන් ෂෝ එක අහන්නේ

    පුලුවන් නම් මේ සින්දුව මට දෙන්න :D

    Jab Mila Tu (I Hate Luv Stories)

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ෆිල්ම් එකේ VHS පටියක් තිබ්බා අපේ ගෙදර තාත්තා ගෙනාපු එකක්
    පට්ට ෆිල්ම් එකක් බන්
    ගීත් ෆිල්ම් එකට දෙවැනි නැහැ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එල සින්දුවක් :love::love:

    කස්ටිය ඉන්නවෝ... ෂෝ එක කරගෙන යන්න දිගටම :yes:

    පොඩි වැඩක් කරන ගමන් ෂෝ එක අහන්නේ

    පුලුවන් නම් මේ සින්දුව මට දෙන්න :D

    Jab Mila Tu (I Hate Luv Stories)

    අයියයි මල්ලි දෙන්නම එකටම ලොග් වෙලා
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    කස්ටිය ඉන්නවෝ... ෂෝ එක කරගෙන යන්න දිගටම :yes:

    පොඩි වැඩක් කරන ගමන් ෂෝ එක අහන්නේ

    පුලුවන් නම් මේ සින්දුව මට දෙන්න :D

    Jab Mila Tu (I Hate Luv Stories)


    මරු සින්දුවක් Vishal Dadlani ගෙ :cool::cool:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    1942 love story film eke song ekak hari roja eken hari denawada. api itin nithara mewata goda wena minissu nemeine. den me wedak asse dekala ahanawa digatama hode.