2016 Jul -12- ElaKiri Radio ! -Music Hut with tharindumj

cow de boy

Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    RePost බුවා;20405761 said:
    අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්.
    බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද?
    උබ ජොබ් එකක් හොයනවද?
    ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?
    ​

    ඔහොම පජාත කරන්න එපා යකෝ
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    RePost බුවා;20405761 said:
    අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්.
    බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද?
    උබ ජොබ් එකක් හොයනවද?
    ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?
    ​

    ඔව් ඔව්... nation trust bank 1e එක
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔහොම පජාත කරන්න එපා යකෝ

    නැ බන් මට ඒ pm එක තේරුනේ නැ,
    දැන් fb නැති නිසා රටේ ලෝකේ වෙන දේවල් දන්නෙත් නැ,,,,
    මු මගෙන් බැංකුවක් ගැන අහනවා....
    අද තමා ගොඩ දවසකින් ඔන්ලයින් අවේ....
    ​
     

    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    කොබෝ අර නයා ඉන්න ටෙලිනාට්‍ය බැලුවද , අපේ නංගිත් බලනවා බන්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මට දෙන්න නිහාල් නෙල්සන් මහත්තයගෙ "සල්ලි මිටි ගණන් අරගෙන එයි වටින් පිටින්" :yes: