RePost බුවා;20405761 said:අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්.
බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද?
උබ ජොබ් එකක් හොයනවද?
ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?
RePost බුවා;20405771 said:අදාළ නැනේ, අදාළ නැනේ.....
RePost බුවා;20405761 said:අඩෝ උබ එවපු pm එක තේරෙන්නේ නැ මචන්.
බැංකුවේ ලින්ක් නැද්ද ඇහුවේ මොන බැංකුවේද?
උබ ජොබ් එකක් හොයනවද?
ඔන්ලයින් ඇප්ලයි කරන්නද යන්නේ?
ඔහොම පජාත කරන්න එපා යකෝ
ඔව් ඔව්... nation trust bank 1e එක
බාප්පගේ අක්කගෙ දුව සිවිල් පිටින් ඉන්නේ...
ඔව් ඔව්... nation trust bank 1e එක
කොබෝ අර නයා ඉන්න ටෙලිනාට්‍ය බැලුවද , අපේ නංගිත් බලනවා බන්