2016 Jun -14- ElaKiri Radio ! -Music Hut with tharindumj

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    bsb-airport.gif
     
    Last edited:

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    සිතින් මා නොසැලී සිටිද්දී
    කඳුල නුඹ ‍ඇවිදින්...
    නිවා දැමුවේ නෙතේ පීඩා
    නොබිදිනූ මැනවී...

    තනිව මා හඩනා වෙලාවේ
    සැලි සැලී සිහිනේ..
    වැටුනු මහ වරුසා මතක්වී
    නුඹ රැදී දෑසේ..

    සිතින් මා නොසැලී...

    තවම මා නොදුටූ සිනා කැන්
    හමුනොවූ යාමේ
    කදුල මට කරුණා කරන්නැයි
    අයැදිමී නිබදේ...
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,296
    891
    113
    Thama math hoyanooo....
    එහෙනම් අපි ගියා. හැමෝටම සුභ රාත්‍රියක්.
    තරිඳුවෝ බොහොම ස්තූති ප්‍රොග්‍රැම් එක කරාට..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපිත් ගිය එහෙනම් , තරිදු ඇතුළු හිටපු ඔක්කොටම සුබ රාත්‍රියක් !