2016 Mar- 08- ElaKiri Radio ! -Music Hut with tharindumj

J Sparrow

Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    RePost බුවා;19828201 said:
    මට නම් හුයන්නක් වත් ඇහෙන්නේ නැ බන්,,,

    අමුතු සද්ද නම් ඇහෙනවා..

    තාම සින්දුව පටන් අරන් නැ,,,

    ආතල් කඩන්න එපා! :dull:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    :baffled:ඔහොම කියන්න එපා යකෝ කොහෙන් හරී මේකට කඩා පාත් වෙලා අපිට ඉන්න නැති වෙයි :baffled::baffled:

    වහකාල කැලේ පයිනවා හොදයි ඒ කටට අහු වෙන්නේ නැතුව..:lol::lol::lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,736
    21,030
    113
    adala nene
    RePost බුවා;19828220 said:


    මම නම් බය නැ...
    විහිළුවක් හොදේ,,,,
    මුලින් උබලා ඔක්කොම ඔහොම තමා කියන්නෙ
    රස්නෙයි බොලව්! :frown:
    සේම් හියර් :baffled::baffled:
    අත් අල්ලා දුරක් ගෙවිලා mp3
    එක දෙන්න..
    එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි
    :love::love::love:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    අත් අල්ලා දුරක් ගෙවිලා mp3
    එක දෙන්න..
    එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි

    ඇසුවයින් පස්සේ ස්තුති කරහං
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අත් අල්ලා දුරක් ගෙවිලා mp3
    එක දෙන්න..
    එළු අක්කා,රුකා,j ස්පැරෝ,කොබා,රීපොස්ට් ඇතුළු අසා සිටි ඔබ සැමට...ස්තුතියි

    :lol:
    Thanks malli :)