2016 Mar-11- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පිටින් හිද ඇසුවෙමි :)

    වෙනදා වගේම වටිනා හැගුම්බර වැඩසටහනක් කරාට අපේ කිඹුලාට බොහෝම පිං.

    කිඹුලාට සහ විල්තෙර අසන්න එකතුවුනු සැම දෙනාට සුභ රාත්‍රියක් පතමි.​
     
    • Like
    Reactions: shaminda peiris

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩසටහන ශ්‍රවණය කල සියළු ම කොකටුවන්ට සහ කොකටිච්චියන්ට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩසටහන ඉදිරිපත්කල කිඹුලා අයියාටත්,ගීතලබා දුන් අයටත්,රේඩියෝ ටීම් එකටත් බොහොම ස්තූතියි.බොහොම පින්.හැමෝටම සුභ රාත්‍රියක්.​
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කණ්ඩායම් සංගීතයේ මිණි කැට වගේ වටිනා ගීත වල මුල්ම පටිගත කිරිම් අපගේ රසාස්වාදය උදෙසා ඉදිරිපත් කල කිඹුලාට මෙන්ම ගීත ලබාදුන් දිනේෂ් සහෘදයාට මාගේ හදපිරි ප්‍රණාමය
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙනම ගසාපන් උඔලට හිතුන ගමන් බැනර් දාලා පටන් ගත්තා සුටුස් කියනකට ඉවරත් කරලා
    කොහෙද?
    හැම සිකුරාවක් ඇර සිකුරාදාවක ම විල් තෙර තියනවා.....
    මගේ පණ බාව අග විතරක් තිබුණත් මම මේක කරනවා.....
    සුටුස් ගාල ඉවර කරන්නේ නම් නෑ පැය 2ක් අනිවා වැඩසටහන යනවා....