ලිඳේ නෙවේ දැන් ඉන්නේ පොලොව පලං හත්ගව්වක් යට![]()
RePost බුවා;19896681 said:එලියට එගන්න වත් බැරි වෙයි වගේ....
RePost බුවා;19896634 said:
මේ මගුලේ අකුරු අවුල් බන් ලදී ඉදලා..
කැරිප්ටර් කියල ගැහුවට වදින්නේ කැරිප්ටර් කියලා.....








ලබන සතියෙත් ලෙසටම රේඩියෝ අහන්න පුළුවන් වෙයි නේ එකෙන්ම,
පොලොව පතුලෙන් ආයේ ගොඩ එනවා බොරු නේ බ්‍රෝ ජාති ජාති
RePost බුවා;19896634 said:
මේ මගුලේ අකුරු අවුල් බන් ලදී ඉදලා..
කැරිප්ටර් කියල ගැහුවට වදින්නේ කැරිප්ටර් කියලා.....



සින්දුව අමතක වෙලා ඉඳල තියෙන්නේ... ගියාට පස්සේ මතක් වෙලා ඇවිල්ල...![]()
