2016 Mar- 22- ElaKiri Radio ! -Music Hut with tharindumj

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19895613 said:
    දන්නවද සිද්දිය,,

    අශාන් 052 දැන් මිස් නෙවෙයි, මිසිස්...

    ඔව්...

    :rofl::rofl: Paw ane:baffled:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    RePost බුවා;19895613 said:
    දන්නවද සිද්දිය,,

    අශාන් 052 දැන් මිස් නෙවෙයි, මිසිස්...

    ඔව්...

    :shocked::shocked:

    උයාද මිස්ටර් ??





    මට නිකන් හිතුන හින්දා ඇහුවේ :rofl::rofl:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    RePost බුවා;19895591 said:
    එහෙම එන නැතුව ඉන්නවද නැනේ...
    ගෙදර අය සනීපෙන් නේද?
    පුංචිව මතක් කළා කියන්න....

    :yes::D:D
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    මගෙ රික්වෙස්ට් දෙක
    1) Sara Sande Siriyavee - Kushani Sandareka & Kasun Kalhara
    2) Suragana Kirilliye - Infas
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඔන්න මගේ සින්දු දෙක..

    පලවෙනි එක ඩ්‍රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..

    එකට එකතු කර ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....

    දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,

    අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,

    ජාති
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    මමත් ආවෝ!

    1 - ඉන්දිකා උපමාලි : සඳ පහන් රැයේ
    2 - Hinder : What ya gonna do?

    Chinmak, KRipTER, Ashan052, Rukaef, freak88, Elysium, Repost, ashan_j ඇතුළු රේඩියෝව අහන හැමෝවම එකතු කරගන්නවා!
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තරිඳුවෝ මගේ ඉල්ලීම් වෙනස් කලා.
    මට ක්ලැරන්ස්ගේ නිදිබර නෙත් දෙක ගීතයයි Freddie Mercury ගේ Too Much Love Will Kill You ගීතයයි දියන්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    RePost බුවා;19895655 said:
    ඔන්න මගේ සින්දු දෙක..

    පලවෙනි එක ඩ්‍රිල් ටීම් ලගේ "ඇයි යාලුවේ" සින්දුව..

    එකට එකතු කර ගන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එකයි, කෝලි කුට්ටුවයි, ඉන්දියාවේ අපේ අම්පයර් නන්දන් කරයවයි, එදා හොර අවුට් දුන්ජු එකයි, එළු බෝලේවයි.....

    දෙවෙනි එක "එක යායේ කකා බිබී, අපිට හිටපු නාබර වස්සා" එක අශාන් 052 හා උගේ අලුත් කැල්ල විතරක් එකතු කර ගන්නවා,,

    අනිත් උන් එකෙක්වවත් එකතු කර ගන්නේ නැ,,,

    ජාති

    එල එල නිග්ගා :P:P