2016 Mar- 29- ElaKiri Radio ! -Music Hut with tharindumj

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    තරිදුවා DJ කොරනවා වගේ ඇහෙන්නෙ මට විතරද :baffled::baffled:

    Dj කෙසේ වෙතත්...වයර් ගොඩේ එතිලා short වෙලාද දන්නේ නෑ..රේඩියෝ එක යනවා එනවා
     

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    දියව් දියව්!
    අපිට අඛණ්ඩ රේඩියෝ සම්බන්ධතාවයක් ලබා දියව්!

    Low quality එකත් එහෙම තමයි යකූ! :dull:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    දියව් දියව්!
    අපිට අඛණ්ඩ රේඩියෝ සම්බන්ධතාවයක් ලබා දියව්!

    Low quality එකත් එහෙම තමයි යකූ! :dull:

    ඔවු ඔවු
    මාරාන්තික උපවාසය:P:P:P