Godak dawasakin math awa radio ahanna!![]()
ඔටුවෝ දෙන්නෙක්ගේ වයස
ammo dana athi.
මොනවා දෙනවා කිව්වුවත් මේක නම් ඕනෙ නෑසොයාදෙන්න!!
ලිං කණා මහතා අතුරුදහන් වී ඇත! සොයා දෙන්නෙකුට ලිඳක් සමග ලිං කණා මහතාගේ මස්සිනා විඉමට අවස්ථාව හිමිවේ!






පනින්න පෙර සිතා බලනු![]()





එක වැරදි කෙනාට බන් දුන්නේ! Rukaට දුන්න උම්මි එක redirect උනා Eluට![]()
malli parissamin, lindak ehema langa paatha thiyenavada balanna
![]()
කියන්න තරම් වැරද්දක් නැත
මෙහෙට ලාවටවත් වහින පාටක් නැත![]()
මොනවා දෙනවා කිව්වුවත් මේක නම් ඕනෙ නෑ![]()
නරකට තියෙයි! ජෙනියකුත් තියෙනවලු ගෙදර!හචිං හචිං
හචිං යනවා කියහන්කෝ