2016 May -10- ElaKiri Radio ! -Music Hut with tharindumj

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    avatar16269_12.gif

    GOOD NIGHT ලොක්කා. නියමෙටම රේඩියෝ එක කරනවා.
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    මේ වෙලාවට තමයි මතක්වෙන්නේ..
    කෙල්ලන් පාරේ යන bus වැනිය..​
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලස්සන සිංදු ටිකක් ඉල්ලපු හැමෝටමත් තරිඳුවාටත් බොහොම ස්තූතියි.හැමෝටම සුබ මෙවුවා එකක් වේවා.​
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඒ මට රේඩියෝ එක අහන්න බෑනෙ :( ඔන්ලයින් ප්ලේ වෙන්නෙත් නෑ මීඩියා ප්ලෙයර් එකේ ප්ලේ වෙන්නෙත් නෑ. ප්ලේ වෙනවා අත්තටම මුකුත් ඇහෙන්නෙ නෑ. ඕඩියෝ අවුලක් නෙමෙ :no:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    ඒ මට රේඩියෝ එක අහන්න බෑනෙ :( ඔන්ලයින් ප්ලේ වෙන්නෙත් නෑ මීඩියා ප්ලෙයර් එකේ ප්ලේ වෙන්නෙත් නෑ. ප්ලේ වෙනවා අත්තටම මුකුත් ඇහෙන්නෙ නෑ. ඕඩියෝ අවුලක් නෙමෙ :no:

    meka hamadama na bn. Tuesday 8ta waren raa