2016 Nov-15- ElaKiri Radio ! -Music Hut with tharindumj

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,529
    907
    113
    ගම්පහ
    :rofl::rofl:

    Awilla awilla, kohomada malliye :D

    3Awgwo.gif

    හොදයි හොදයි..:yes: කෝමද ඉතින්:rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චැනල් අතර රේඩියෝ එක - චාටර් වොයිස්:rofl:
    ඒකට ඉස්තිරි කටහඬ:love::love::love:
     

    nuwanchaminda

    Well-known member
  • May 16, 2010
    2,614
    111
    63
    38
    Mount lavinia
    සයුරක් නොදු‍ටු ගඟුලක්
    කිසිදා ගලන්නේ නෑ
    වෙරළක් අහිමි සයුරක්
    කිසිදා හඬන්නේ නෑ

    සත්තකින්ම ගඟුල සැම විටම සොයා යනුයේ මහා සාගරයයි. සාගරය නොවන්නට ගංගාව කොතැනක නතර වේද? ඇතැම් විට එසේ වී නම් ගඟුල නොගලා තිබෙන්නට හැක. එසේම සයුර සැම විටම උත්සාහ කරන්නේ වෙරළ කරා පැමිණීමටය. නමුදු වෙරළක් නොතිබෙන්නට සයුර මෙසේ හඬයිද?

    ඔන්න ඕක දෙන්න ...