2016 Sinhala and Hindi mix Remix Songs

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නිවාඩුවට ගොඩක් කට්ටිය ගෙවල් වල ඉන්න නිසා මම ඩවුන්ලෝඩ් කරපු ලස්සන සින්දු ටිකක ලින්ක් එකක් දාන්න හිතුනා ඔයාලටත් අහන්න...
    ගොඩක් ඒවා සින්දු විතරයි විෂුවල් නැහැ... ඒ අස්සේ විෂුවල් එක්ක ඒවත් තියෙනවා... අහල බලන්න නටන්න රස විඳින්න පුළුවන් විදියේ ඒවා තමයි සේරම තියෙන්නේ...



















    තව තියෙනවා උඩින් තියෙන විදියට යුටියුබ් එකේ හොයල බලන්න... එතකොට බලන්න පුළුවන්.. ගොඩක් එවුව තියෙනවා...

    බම්ප් එකක් දාගෙන යන්න...