මරුසිරා;20489314 said:
rajasingha wage rajek pahala wela tiyeddi ohma wenaw tama



මරුසිරා;20489336 said:රාජසිංහ රජ්ජුරුවෝ රට පාවල දුන්නේ නැහැ බන් කැප්පෙටිපොල පවුල මාරුවට .දැන් ඉන්න අවජාතක සිංහලු වගේම සෙට් එකක් තමා රට සුද්දට බන්දේසිය දාල දුන්නේ .
ඕකට සමාන වෙන්නේ කෝට්ටේ යුගයේ හිටපු ඔප්පුවකින්ම ප්රුතුගාලෙට කෝට්ටේ රාජධානියම පාවල දීපු දොන් ජුවන් ධර්මපාලට ..
මටනම් හිතෙන්නේ පොනිලා කියන්නේ දොන් ජුවන්ගේ නැවත ඉපදීමක් කියල
ow ban me wena hemadema sihalu deserve karanawa, moda harak relak ne, ape pette ewun yahapalaneta chande dunne namalge watch, rohitage shoes wala ganan ahala ewata irisiyawe ban, toyyo ape sinhalu gawa tiyana kuhaka kama niyameta exploit kara,




මරුසිරා;20489407 said:
ඔව්ව එසේ මෙසේ කුමන්ත්රණ නෙමේ බන් .ඔව්ව තමයි CIA ගේම්ස් .මුලින්ම ඉන්දියාව අල්ලාගෙන උන්ගේ උදව්වෙන් ලංකාවට දුන්න ගේම .මුන්ගේ ටාගට් එක මේ කලාපේ කොන්ද පණනැති රජයක් කොටින්ම රුකඩ රාජ්‍යයන හදන්න .බලපන්කො තව ටික කාලෙකින් මුන් ට්‍රින්කෝ හාබර් එකේ පැලපදියම් වෙන හැටි .ආයේ දුම්මල ගහලවත් එලවන්න බැරි වෙනවා
මුන් ඕක හොදින් හරි නරකින් හරි ගන්නවා .බේස් එකක් හදන්න .එතකොට ආයේ චීනට නටන්න බැරිවෙන්න .නිතරම උතුරේ දෙමල ගැන තියෙන කිබුල් කදුළු හලන්නේ ඕකයි .